කාන්තා සුදු පොළක් වාද්දූවෙන් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෘත්තීයෙන් මුදල් ඔට්ටුවට බූරු ගැසීමේ යෙදුණු කාන්තාවන් 13 න් දෙනකු ඇතුළු 16 කු අද (25) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය  පැවසීය

ඒ අතර වයස අවුරුදු 3 ක කුඩා දරුවකු අත දරා ගත් කාන්තාවක්ද සිටි බව පොලිසිය කියයි .

එම සැකකාරියන් සන්තකයේ තිබී රුපියල් 1008000/= මුදලක් , කාඩ් කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත