අකුරැස්සේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැටලීම අතරතුර කිසිවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව ද පොලිසිය පවසයි.