
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලිස් වසමේ වෑකඳවල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙම ඝාතනය ඊයේ (19)රාත්‍රී සිදු කරන්නට ඇතැයි වීරකැටියපොලීසිය කියයි .
මළ සිරුර අද (20)පෙරවරු දී හමුවී තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක පමණ වන අයකු බව පොලිසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.


