කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පස්වරු 5.00  ට පැවැත්වීමට  නියමිතය.

රටේ මතුවී ඇති  උණුසුම්කාරී තත්වය සහ අනුප්‍රාප්තික  ජනාධිපතිවරයකු පත් කර ගැනීම  සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.