කටුගස්තොට පාර වැහේ


කටුගස්තොට අලවතුගොඩ මාර්ගයේ (ඒ 09) කටුගස්තොට පොලිසිය අසලින් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව පොලිසිය කියයි.

එම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

ෂේත් සෙනෙවිරත්න