ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින්  පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද  33කින් ජයග්‍රහණය කළේය.

පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83  ක්ද විපක්ෂව ඡන්ද  50 ක්ද ලැබිණි.

ඒ අනුව ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේදී අද සහ හෙට විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.