(අංජුල මහික වීරරත්න)
නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අද සවස් වරුවෙි ඒ තනතුර පිළිබඳව නිවෙිදනය කරන බවද නානායක්කාර මහතා කීය.