එජාප රැළියෙන් කොල්ලුපිටියේ මාර්ග කිහිපයක් වැසේ


කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණය හේතුවෙන් කොල්ලුපිටියේ සිට ග්‍රීන් පාත් දක්වා මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිසිය පවසයි.

(28535)