
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය.
දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.
ඒ අනුව මෙරයින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 109,450ක් වන අතර, අද දිනයේ ආසාදිතයින් ව සිටි 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් දක්වා ඉහළ ගියේය.

