එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය ප්‍රමාදයි


(දමින්ද විජේසූරිය) 

මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ. 

පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ. රාත්‍රී 7.30 ට තවත් වතාවක් ක්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමට නියමිතය. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න