(රංජන් කස්තුරි)
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් ද වේ
ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.
|
ඉන්ධන වර්ගය |
වත්මන් මිල |
සංශෝධිත මිල |
මිලෙහි වෙනස |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
138/- |
136/- |
02/- |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
163/- |
161/- |
02- |
|
ඔටෝ ඩීසල් |
104/- |
104 |
වෙනසක් නැත |
|
සුපිරි ඩීසල් |
134/- |
132/- |
02/- |

