(දමින්ද විජේසූරිය)
මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න