(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 615 දෙනකු අද (2) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 111,705 ක් දක්වා ඉහළගොස් තිබේ.