ආසාදිතයන් තවත් 726ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 726 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2,956 කි.

මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,29,994 ක් දක්වා ඉහළ ගොස් ඇත.