ආපදා දැනුම් දෙන්න ‘හොට් ලයින්’ එකක්


(සුජිත් හේවාජුලිගේ)

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ  ආපදා තත්වය මත සියලු දිස්ත්‍රික්කවල සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් සක්‍රීයව සේවයේ යොදවා ඇත

අවතැන් වූවන් සඳහා  සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇත.