
(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට එහි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා චීනයේ සමුළුවකට සහභාගි වීමට ගොස් සිටින හෙයින් මෙම පත් කිරීම කර ඇත.
ආනන්ද විජේපාල මහතා සමග පොලිස්පතිවරයාද එම සමුළුවට සහභාගිවීමට ගොස් සිටි.

