(පී.එම්. රාජපක්ෂ සහ ෂේන් සෙනවිරත්න)
මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිදු කෙරිණි.
ආදිවාසී නායක ඇතුළු පිරිස ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ මීපැණි පූජාවට සහභාගි වීමට නියමිතව සිටින හෙයින් ආදිවාසී නායකයා ඇතුළු පිරිසට එන්නත් ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තුළ පිරිසක් සහභාගි වූහ.




