ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ  මන්ත්‍රී දයාසිරි  ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා. අපේ වගකීම භාරව තිබෙන්නේ කතානායකවරයාට. ආණ්ඩුවට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපට විශාල තර්ජන එල්ල වෙලා.බැරි වෙලා කවුරු හරි ඝාතනය උනාට පස්සේ මේ ගැන කතා කරන්නේ ඉඩ තියන්න එපා.