අවුරුදු දින දෙකේ ’’බාර්’’ වහලා


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

අවුරුදු දින දෙකේදී (13 සහ 14)  රටපුරා සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අවුරුදු සමයේදී රටපුරා නීති විරෝධී සුරා වැටලීම් පුළුල් කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ  උසස්  නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.