(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අලුත උපන් නිවුන් දරුවාන් දෙදෙනකු සමඟ මහා මඟ සිටි මවක පියකු කලවාන පොලිසිය මැදිහත්වීම මත පෞද්ගලික ලොරි රථයක සිය නිවස කරා යැවීමට කටයුතු කරනු ලැබුණි .
අලුත උපන් දරුවන් තුරුල්ලේ තබාගෙන අව්වේ කලවාන නගරයේ පැය ගණනක් බස් රථ නොමැතිව බස් නැවතුමේ සිටියදි කලවාන පොලිස් නිලධාරීන් පෞද්ගලික වාහනයක ඔහුන් නිවෙස් කරා යැවීමට කටයුතු කරනු ලැබිණි .