
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා නව මහාධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඉන් එක් අධිකරණයක් ලබන සතියේ පිහිටුවීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

