අල්ලස් ගත් ග්‍රාම නිලධාරී කත මාට්ටු


(ඥාණසිරි හෙට්ටිආරච්චි)

සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිවරියක උප්පැන්න සහතිකය වෙනස් කිරීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව කියයි.

දමිල තරුණයකු සමග විවාහ ගිවිස ගෙස ඇති මුස්ලිම් තරුණියකගේ නම දෙමළ නමක් ලෙස වෙනස් කිරිමට සැකකාර ග්‍රාම නිලධාරිනිය රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ගනිද්දි අත්අඩංගුවට පත්ව තිබේ.