(යොහාන් භාසුර)
ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ක‍්‍රීඩකයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉන්දීය ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
‘කොවිඞ් 19’ වසංගතය මධ්‍යයේ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබූ අතර තරගාවලියට සහභාගි වෙමින් සිටි ක‍්‍රීඩකයන් කීපදෙනකු දින කීපයක් තුළ කොවිඞ් ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සංවිධායකයෝ අද (04 පියවර ගත්හ.

