
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.
සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

