අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයේ අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වේ.

මේ එම විවාදය පැවැත්වෙන ආකාරයයි.