
(දමින්ද විජේසූරිය)
අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර වමතින් වේග පන්දු යවන ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේය.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න


