(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් සිටි පුද්ගලයකු එරාවූර් වෙංකලාඩි ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙංකල්අඩි .ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.
මොහු අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදී ප්‍රවර්ධන කටයුතු සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශනය සිදු කර එරාවුර් පොලිසිය පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි..
සැකකරුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් පසුවේ.

