(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ සිද්ධියට අදාළ තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මොවුන් අද දහවල් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

