අධ්‍යාපන ඇමති ජී.එල් කියන කතාව


(රංජන් කස්තුරි)

අධ්‍යාපනය කාලානුරූපීව වෙනස් විය යුතු යැයිද එය හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවන බවද අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන ඇමතිවරයා එසේ කීවේය.

දකුණු කොරියානු ජන රජයේ ග්වන්ශ්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පරිත්‍යාගය කර තිබිණ.