අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්


(ආරියරත්න රණබාහු )

අධ්‍යාපන අමාත්‍යාංශයේ  වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ පිළිබඳව  හදිසි  විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි  ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ  තොරතුරු  ආරක්ංෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා  පැවසීය .