අද මහජන ආරක්ෂාව මෙහෙයවන්නේ ඩුබායි රටෙන්



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මහජන ආරක්ෂාව අද මෙහෙයවන්නේ ඩුබායි රටේ සිටින පාතාලයන්  බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ට්‍රම්ප්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි බද්ද  නැති කර ගතයුතු බවද ඔහු කීවේය.