අද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ


(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (29) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ ගියේය.

මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 107,521කි.