(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය පවරා ඇත.
මීට අමතරව, ඉදිරියේදී ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

