අටුළුගම දුගී පවුල් වලට වියළි ආහාර පාර්සලයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම  අටුළුගම  දුගී පවුල් වෙත රුපියල් 1,500 වටිනා කමින් යුත් වියළි ආහාර අඩංගු පාර්සල් බෙදා දීමක් බමුණුමුල්ල පල්ලියේදී  අද (24)  සිදු කෙරුණී .
 
කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ලංකා ජමෙඉතුල්  උලමා  ශාඛාවේ සභාපති  අබ්දූල් රහුමාන් මවුලවිවරයාගේ ප්‍රධානත්වයෙන්   පවුල් 1,500 ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම සිදු  කළේය.