අජිත් ප්‍රසන්න නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති



(එම් .සුසිල් ප්‍රියන්ත)
 
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා අද (12 ) ආබාධිත රණවිරුවෝ පිරිසක් සීනිගම දේවාලය අසළ උද්ඝෝෂණයක නිරතවූහ.