අගමැති ඉන්දියාවේ සංචාරයක


(ටී.කේ.ජී.කපිල )

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (18)  දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ  නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේය .

 

අගමැතිවරයා ඇතුළු  දූත පිරිස 15 දෙනෙකුගෙන් සමන්විත අතර   ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

 

මෙම පිරිස යළි 20 වැනි  දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය .