සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300 ක මුදල කොටස් වෙළෙඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇත
පුවත්
70 පිරුණු ඒකාබද්ධයට විපක්ෂනායක පුටුව ලැබෙයිද ?
තරුණ මළ සිරුරු කබරයන්ට ප්‍රණීත රස බොජුනක්ව පැවැති අඳුරු යුගයක් මෙයට තිස් අවුරුද්දකට එපිට දී දකුණේ නිර්මාණය විය.
ආපදා අමාත්‍යංශයේ මා ඉඳලා වැඩක් නෑ -ඇමැති දුමින්ද කැබිනට් රැස්වීමේදී කියයි
ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් කළ යුතු වැඩ වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් කුමකටදැයි
පරිගණක අපරාධ මඬින්න පළාත් මට්ටමින් කාර්යාල 9ක්
ශීඝ්‍රයෙන් වර්ධනය වෙන පරිගණක අපරාධ මැඩ පැවැත්වීම සඳහා ‘‘පරිගණක අපරාධ විමර්ශන ඒකක’’ නවයක් දිවයිනේ පළාත් නවය තුළ
පසුගිය රජයට හිතවත් නිලධාරීන් අපේ ව්‍යාපෘතිවලට අකුල් හෙළනවා - ඇමැති රාජිත
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැර අනෙකුත් නිලධාරීන් පසුගිය රජය සමග සිටි අය නිසා ඔවුන් යටි අරමුණකින් ක්‍රියාකරමි
පළාත් ඡන්දය කල් දැමීමේ ප්‍රෝඩාවට ඉඩ දෙන්න එපා - ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්
ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය නිසා පළාත් සභා මැතිවරණය කල්දැමීම ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කිරීමක් වන බවට ජනතා
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතක්
මැතිවරණයකදී ඡන්ද අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙනුත් මිලියන 440ක් බැඳුම්කරයට ඇදලා
විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදෙන මහපොළ අරමුදලෙන් රුපියල් මිලියන 440ක මුදලක් බැඳුම්කර ගනුදෙනුවට යොදා
පොදුජන පෙරමුණේ පළමු රැස්වීම පොළොන්නරුවේ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයිනපුරාම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හා ජනහම
පොහොට්ටුවේ සමුළුවට ශාඛා සමිති පෙළගැස්වීම ඇරඹේ
ලබන නොවැම්බර් 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට පෙර සියලු දිස්ත්‍රික්කවල තරු
මුලතිව්: වැරදුණු කුරුමානම හා අවදානම
දශක තුනක යුද්ධයෙහි දෝංකාරයන් සියල්ලන්ට අමතක නොවෙන්නේ යුද්ධයෙහි ඇති බිහිසුණුකම නිසාය. එය අදටත් බොහෝ සිත්වල පැලප
උපාධිධාරින්ට රැකියාවට පෙර පුහුණුවකට යෝජනාවක්
උපාධිධාරින්ට පුහුණුවක් ලබාදී රැකියා ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය තුළ වැඩි අ
16 ඒකාබද්ධයට එනවා නම් ආණ්ඩු පක්ෂ රැස්වීම බෑ
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස
ලිපි ලක්ෂ 20ක් ගොඩගැහිලා
සතියකට වැඩි කාල සීමාවක් පුරා ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ විස්සක පමණ ප්‍රමාණයක් බෙ
ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට ශ්‍රීලනිප සහාය නෑ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දෙමළ සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේලු?
දෙමළ සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙතෙක් පිළිගෙන නැතැයි එම සන්ධාන ආරංචිමාර්ග පවසයි. එම සන්ධානය එල්ටීටීඊ
අලි දෙන්නා සිංහරාජයට කරදරයක්ද ?
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන, දැනට නිරීක්ෂණය වී ඇති අවසන් අලි දෙදෙනා නිසා ගෙවුණු සතියේ සමාජ සහ දේශපාලන ක්ෂ
අලුත් නියෝජ්‍ය ඇමැතිගේ කාර්යාලයට පොත් දස දහසක පුස්තකාලය කඩයි
නියෝජ්‍ය කෘෂිකර්ම ඇමැති අංගජන් රාමනාදන් මහතාට කාර්යාල ඉඩ පහසුකම් ලබාදීම සඳහා රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්
තල් ඉඩමට සජිත්-අමරවීර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් අතර ඉකුත් අඟහරුවාදා පැවැ
කට පරිස්සම් කරගන්න
මතවාද ප්‍රකාශ කිරීමේදී පරිස්සම් ෙවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ග
කර්නල් රත්නප්‍රිය බන්දුට හමුදාවේ ඉහළ ඇගයීමක්
යාපනය, කිලිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු
නඩු ලක්ෂ හත හමාරක් ගොඩගැහිලා
මේ වනවිට සියලු අධිකරණවල 7,50,000ක නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.
කිරිවෙහෙරේ නාහිමියන්ට වෙඩි තැබීමේ අබිරහස
කතරගම යනු ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානයකි. හිංදු, බෞද්ධ, මුස්ලිම් යන ආගම් අදහන අය එකට එක්ව වැඳුම් පිදුම් ස
කිරිපිටි මිල වැඩි කිරීමට සමාගම් අවසර පතති
කිරිපිටි කිලෝවක් රුපියල් 70කින් පමණ වැඩි කිරීම සඳහා ආනයන කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අව
ශ්‍රීලනිප ආසන සංවිධායක පිරිසක් එජාපයට බැඳීමේ කතාබහක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් හා ආසන සංවිධායකවරු පිරිසක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී
ඇඹිලිපිටිය බලාගාර ගිවිසුමේ අතයට ගිවිසුමක සැකයක්!
ඇඹිලිපිටිය ඒස් පවර් පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය එළැඹ සිටින නව ගිවිසුම
උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය ඇරැඹේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියේ සැකකරු වූ රුසිය
ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ගරන්න පුරුදුවෙලා
රජයට සම්බන්ධ එක් දේශපාලන පක්ෂයක් තම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය බරපතළ ලෙස අපහරණය කරමින් සිටින බව දේ
අපි යන තැන්වලට ආණ්ඩුවේ ශ්රීලනිපය එවන්න එපා
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා 16 දෙනාගේ කණ්ඩායම යන ප්‍රදේශවලට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 23 දෙනා
ගෙවී ගිය සතියේ දේශපාලන පෙරැළි
රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී

