පුවත්
විදුලිය සහ ජල ගාස්තු ඉහළ යන පෝලිමේ
ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව විදුලිය සහ ජල ගාස්තු ද ඉහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
දුම්රිය ගාස්තුව සියයට 15 කින් වැඩිවෙයි ?
ලබන ජූනි මාසයේ සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචිමාර්ගවලි
කෝටි 40 ක් සපුගස්කන්දේ දිරයි
රුපියල් කෝටි 40 ක මුදලක් වැය කර මෙරටට ගෙන්වන ලද එල්.පී. ගෑස් පිරවුම් යන්ත්‍රයක් වසර 8 ක කාලයක් තිස්සේ පාවිච්චියට නොග
එජාප විරෝධී දැවැන්ත සන්ධානයක්
මෙරට ප්රගතිශීලී වමේ සංවිධාන ඒකාබද්ධකොට එක්සත් ජාතික පක්ෂ විරෝධී දැවැන්ත සන්ධානයක් බිහි කිරීමේ සූදානමක් පවති
ඇමැති සංශෝධනයත් සමග අමාත්‍ය ලේකම් තනතුරු රැසක් අහෝසියි
කැබිනට් සංශෝධනයත් සමග අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුන්ට එම තනතුරු අහිමි වෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ඉරාන සංචාරයෙන් ආර්ථික හා වෙළෙඳ ප්රතිලාභ
ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රුහානි මහතා අතර නිල හමුව අද (13)
ශ්‍රීලනිප 16 සහ හිටපු ජනපති හමුවට තවමත් දිනයක් නෑ
ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා හිටපු ජනාධිපති මහි
ශ්‍රීලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභාව 17 වැනිදා
ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විශේෂිත තීන්දු තීරණවලට එළඹෙනු ඇතැයි ව
අපේ මැති ඇමැතින් නඩත්තුවට යන ජාතික ධනය
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීමට රටේ ජනතාවට සිදුවී තිබේ. ඒ රටේ ජනතාවගේ අවශ්යත
අනවසර හෝටල් කැඩීම නැවැත් වූ ඉහළ දේශපාලක අණ
තම ජීවනෝපාය සඳහා සාමාන්‍ය පුද්ගලයෙකු පාර අයිනේ කෝටු හතරක් සිටුවා තැඹිලි විකුණන්න ගියත් එය අනවසර ඉදිකිරීමක් බව ප
බැංකු පොලියෙන් බදු ගහන තීන්දුවට ජනතා විරෝධය
නව දේශීය ආදායම් බදු පනතට අනුව සෑම බැංකු ගිණුමකින්ම වාර්ෂිකව සියයට 5 ක පොලියක් කපා හැරීමට ගෙන ඇති තීරණය නිසා රටේ සි
හිරුණිකාට එරෙහි විනය පරික්ෂණයට එජාප මන්ත්‍රී කණ්ඩායමේ විරෝධය
මාධ්‍යයට ප්‍රකාශයක් කළේ යැයි කියනු ලබන හේතුව මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව විනය චෝදනාවක් ඉදි
බාහිර උපාධි ගැටලු ඉක්මනින් විසඳනවා
විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳ විශේෂ
එජාප පසුපෙළ මන්ත්‍රී 52 ක් අමාත්‍යංශ අධීක්ෂණයට
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල කටයුතු සොයා බැලීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පත්කිරීමේ
අලුත් ඇමැතිවරුන්ගෙන් ආයතන රැසක් ගලවයි
අලුතින් දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරුන් 18 දෙනාගේ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයයන් ගැසට් කිරීමේදී වෙනස්කම් රැ
කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ මාසයක්ම පසුපසින් පන්නලා
තෝරු මෝරු ඉන්දැද්දී අල්ල ගන්නේ හාල්මැස්සෝ විතරයි.
ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරන්න - ඒකාබද්ධයෙන් පෙත්සමක්
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉද
එජාප මැයි දින සමරුව අද
එක්සත් ජාතික පක්ෂ මැයි දින සමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද ඉරිදා (6) උදේ 9 ට එජාප නායක සහ අගමැති රනි
ජවිපෙ මැයි රැළිය හෙට
මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය සාම්ප්‍රදායිකව කොළඹින් පිට පැවැත්වීමට තීරණය කළද රජය මැයි 07 වැනිදා ප්‍රකාශයට පත්
සීනි මිශ්‍රකර තේ කර්මාන්තයම වැනසීම
ආහාර පාන ඇතුළු සියලුම නිෂ්පාදනයන් බොහෝවිට විවිධ වංචනික ක්‍රමවලට ගොදුරු කිරීම මෑත කාලය පුරා බෙහෙවින් පෙන්නුම් ක
16 කණ්ඩායම සමග අමරවීර රහස් සාකච්ඡාවක තිලංගගේ නිවසේදී මහ රෑ සාකච්ඡා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත
යාපනය නගරයේ මාර්ගවලට මියගිය කොටි නායක නම්
මියගිය එල්.ටී.ටී.ඊ නායකයන්ගේ නම් යාපනය නගරයේ මාර්ගවලට යෙදීමට යාපනය නගර සභාවේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන ඒකාබද්ධයෙන් සාකච්ඡාවක්
ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවක් මත කටයුතු කි
සන්ධාන රජයේ නව ගිවිසුමට සුළු පක්ෂත් අත්සන් තැබිය යුතුයි - අමාත්‍ය මනෝ ගනේෂන්
එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරියටත් සන්ධාන රජයක් පවත්වාගෙන යන්නේ නම් එක්සත් ජාතික පෙරම
සියලුම ආසන සඳහා එජාපයේ යොවුන් පෙරමුණෙන් කණ්ඩායම්
රටපුරා සියලුම ආසන සඳහා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණෙන් 10 දෙනා බැගින් වූ කණ්ඩායම් පත් කිරීමට තීරණය කර ඇත.
වෙසක් උළෙලට කොළඹ තොරණ 10ක්
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී තෙමඟුල සිදු වූ අසිරිමත් වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර කොළඹ නගරයේ දර්ශනීය තො
දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය කාර්යාලයක් නැතිව වැනෙනවා!
තරුණ කටයුතු, දක්ෂිණ සංවර්ධන හා ව්‍යාපෘති කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය පිහිටුවා දැනට මාස දෙකක කාලයක් ගත වී ඇතත්, මේ
16 දෙනා භාරගන්න පොහොට්ටුව අකමැතියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සමඟ එ
මැති සබේ නව සැසිවාරය විවෘත කිරීමට කෝටි 3ක වැයක්
පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි වාර්ත