“ජනතාව කේන්ද්‍රීය කරගත් ආර්ථිකය” මෙවර අයවැයේ තේමාව වශයෙන් නම් කිරීමට රජය තීරණය කර ඇත.
පුවත්
රටින් හාල් ගෙන්වීම අනවශ්‍ය වියදමක්
මෙවර මහ කන්නයේ හා යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 51 ක්ව පවතිද්දී සහල් මෙ.ටො. ලක්ෂ 2 ක් පිටර
රිෂාඩ් පමණක් නොවෙයි අන්තවාදීන් කිසිවකුත් රජයට ගන්නේ නෑ
රිෂාඩ් බදියුදීන් පමණක් නොව ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කිසිවෙකුගේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇතැයි ඇමැති
ඉදිරි සතියේ කොවිඩ් රෝගීන් වැඩිවිය හැකියි
ඉදිරි සතියේදී කොවිඩ් රෝගයට ගොදුරු වූ රෝගීන් සෙසු ප්‍රදේශවලින්ද වාර්තා වීම වැඩිවිය හැකි බව මහජන සෞඛ්
එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, නව නිලධාරි මණ්ඩලය සහ ප්රතිසංවිධාන වැඩපිළිවෙල ඇතුළු පක්ෂයේ දේශපා
දුම්රිය බස්රිය ආදායම් අඩුවෙයි
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම සී
විස්සට පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදිනක විවාදය
රජයේ සේවකයන් ලබාගත් ණය පිළිබඳ විස්තර ඉල්ලයි
රජයේ සේවයේ යෙදී සිටින හා රජයේ සේවයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ලබා ඇති ණය හා මෙතෙක් ගෙවීමට ඇති ණය
කොරෝනා පොකුරුවල ආරම්භක ස්ථානය හොයාගන්න බෑ
කොරෝනා රෝගීන් ‘සමූහ පොකුරු’ වශයෙන් ඇතිවීම නිසා මේ වෙන විට මෙම රෝගී පොකුරුවල ඇතැම් ආරම්භක ස්ථා
ආණ්ඩුවේ පසුපෙළත් තනතුරු ඉල්ලයි
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිධුර තමන්ට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩු
කොවිඩ් රැල්ල සමාජයට ව්‍යාප්ත වෙලා
දැනට මතුවී ඇති කොරෝනා රැල්ල සමාජය තුළ ව්‍යාප්තවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තී
රෝගීන් පිළිබඳ නිසි තොරතුරු නැතිව තීන්දු ගැනීම අමාරුයි
රෝගීන් හා ස්පර්ශකයන් හඳුනා ගැනීමට නිසිලෙස දත්ත තොරතුරු නොලැබීම නිසා කොරෝනා වසංගතය සම්බන්ධ තීරණ ගැනීමේ අවදානමකට
දෙමළ ජනයාට එකම විසඳුම සංහිඳියාවයි
දමිළ ජනතාව මුහුණ දෙන එදිනෙදා දේශපාලන ගැටලුවලට ඇති එකම විසඳුම ජාතික සංහිඳියාව බව ඊ.පී.ඩී.පී. සංවිධා
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි ගන්නවාමයි
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට වූ හානිය සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීම අනිවාර්ය
දකුණේ වගේම උතුරේ අයටත් මියගිය අය සිහි කිරීමට අයිතියක් තියෙනවා
දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටද මියගිය අය සිහිකිරීමේ අයිතියක් ඇතැයි තමිල් මක්කල් තේසීය කූට්ටනී
රාජ්‍ය අමාත්‍යංශවලටත් මුදල් වෙන්වෙයි
මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සඳහා ද වෙනම වැය ශීර්ෂ යටතේ මුදල් වෙන් කර ඇත. මීට පෙර
දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ
අයවැය විසර්ජන පනත් කෙටුම්පත් දෙකක්
අයවැය විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඉන් එක
විස්ස විවාදය ලබන සතියේ
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මිළඟ පාර්ලිමේන්තු සතිය එළැඹෙන ලබන සතියේ දී විවාදයට ගැනීමට ර
විපක්ෂයේ මන්ත්‍රීන් පහක් ආණ්ඩුවට
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනකු ආණ්ඩුවට එ
රජයේ නිලධාරීන්ගේ රට ගමන් සීමා කරයි
සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඇතැම් රාජ්‍ය ආයතන පවත්වනු ලබන පාඨමාලාවලදී විදේශ අධ්‍යයන චාරිකා හ
මුතුරාජවෙල අක්කර 700ක් ව්‍යාපාරිකයකු අතේ
මුතුරාජවෙල වගුරු තෙත් බිමේ අක්කර 7580 කින් අක්කර 700 ක්ම කෝටිපති ව්‍යාපාරිකයකු නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන සිටින බව
පාර්ලිමේන්තුවෙන් 2017 ගැසූ පොතක් රජයේ මුද්‍රණාලයේ ගොඩගහලා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර හැත්තෑවක් සැපිරීම නිමිත්තෙන් 2017 වසරේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් වැය කරම
පූජාවට්ටියේ ප්ලාස්ටික් මල් මාලයෙන් පරිසර හානියක්
පූජා වට්ටිවලට යොදා ගන්නා ප්ලාස්ටික් මල්මාලාවලින් විශාල පරිසර හානියක් සිදුවෙන බව භික්ෂූන් වහන්සේලා ගණනාවක් පරි
එජාප නි. නායක මහනුවර හා අනුරපුරේ යයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ මස 6, 7 හා 8 වැනි දිනවල මහනුවර හා අනුරාධපුර සංචාරයක යෙදීමට න
ගුවනින් ඉසින මල් වරුසා මැද සුපිරි පෙට්ටියකින් යන පාතාලයන්ගේ සුපිරි අවමඟුල්
අවමඟුල් පෙරහරක දී ගුවනින් මල් ඉසිනු අප දැක ඇත්තේ උත්තරීතර සංඝයා වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවයක දී හෝ බෞද්ධ සිද්ධස
ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ට කොරෝනා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් මහත්මියට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැය
ආනයනික පොල් තෙල් දේශීය පොල්තෙල් ගිල ගනියි
ආනයනික පොල් තෙල් ඇතුළු ආදේශක තෙල් වර්ග නිසා දේශීය පොල්තෙල්කරුවන්ගේ කර්මාන්ත වැසීයාමේ අවදානමක් පවතින බව පාරම්පර
පියයුරු පිළිකා රෝගීන් වසරකට 3500ක් අලුතින්
වසරකට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවට ගොදුරු වෙන නව රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් පන්සියයකට (3500) වඩා වැඩි අගයක් ගන්නා
සමගි ජන බලවේගයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක්
සෑම ක්ෂේත්රයක්ම නියෝජනය වෙන පරිදි මේ සතිය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගීමට සමගි ජනබල

