මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ඇතුළත් සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ඉදිරි දින දෙක තුන
පුවත්
සහන අස්සේ දේශපාලනයත්
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලන කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 64 ක්
වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා
රටේ බහුතරයක් බෞද්ධයන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීම පිණිස විශාල ආර්ථික ප්රශ්්න දරාගනිමින් වෙ
වැරදි ප්‍රචාරවලට අහුවෙන්න එපා කොරෝනා සිරුරට ඇතුළුවීම මඩින්න ආහාර එළවළු හෝ විටමින් සොයාගෙන නෑ
කොරෝනා වෛරසය ශරීරගතවීම මැඩපවත්වා ගැනීමට ලොව කිසිදු රටකින් මෙතෙක් ආහාර වර්ගයක් එළවළු වර්ගයක්,
11 වැනිදා සිට ඇඳිරි නීතිය තිබියදීම කොළඹ කන්තෝරු ඇරෙයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදීම, රජයේ සහ පෞද්ගලි
අගමැති කැඳවූ රැස්වීමට විපක්ෂය නෑ
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 4 වැනි සඳුදා උදේ කැඳවන ලද හි
නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනකුගේ අවසන් කටයුතු සිදුකරයි
මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටියදී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉරිදා (3) අලුයම් කාලය
පොදු ප්‍රවාහනය අරඹන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ලබාගන්න
ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී පොදු ප්‍රවාහන සේවාව ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙ
අපේක්ෂක මනාප අංක නිකුත් කිරීම කල්යයි
ලබන මස 20 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක 4 වැනි සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිර
රෝගය සමාජයේ පැතිරිලා දැයි සැකයි ඇඳිරිය ඉවත් කළාට වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය
කොරෝනා වයිරසය සමාජයට ඇතුළත් වී නොමැති බවට මෙතෙක් නිගමනය කළ නොහැකි තත්ත්වයක් යටතේ දි
කොරෝනා වයිරසයේ ලංකාවේ ඇති වර්ගය හඳුනා ගන්න උත්සාහ කරනවා
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ප්‍රභේද තුනකින් යුක්ත වෙන අතර, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව හඳුනා ගැනීමට උත්ස
රටින් ගෙනෙන සිසුන්ගෙන් ‘ශ්‍රී ලංකන්’ මුදල් ගනියි
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒම සඳහා අවම මුදලක් අය කිරීමට ශ්
නාවික සෙබළුන් 60කට කොරෝනා
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් තවත් තිස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි යුද හමුදාප
උසාවි ගියොත් මුහුණ දෙන්න ආණ්ඩුවෙන් නීති විශාරද කණ්ඩායමක්
විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා කවුරුන් හෝ අධිකරණයට යොමු වන්නේ නම් ඊට එරෙහිව කරුණු ඉදිරිපත්
විසුරුවූ පාර්ලිමේන්තුව යළි කැඳවන්න දෙමළ සන්ධානය උසාවි යයි
විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් ගොනු කිරීමට දෙමළ ජාති
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම ඇඳිරි නීති තීන්දුව සති අන්තයේ
කොරෝනා අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතරේ ඇඳිරි නීති
මහ ඡන්දය තවත් කල්යයි?කුඩා රැස්වීම් තියන්නත් සෞඛ්‍ය අංශ විරුද්ධයි
කල්දමනු ලැබූ මහ මැතිවරණය ලබන ජූනි මස 20 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරනු ලැබූව ද, පවතින
රජයේ සේවක කොටසක් සඳුදා සිට කොළඹට
බස්නාහිර පළාතේ රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ලබන සඳුදා සිට එහි සේවකයන්ගෙන් සියයට 20ක්
පාඨකයන් වෙතයි...
කොරෝනා වසංගතයත් සමග රට තුළ උද්ගතව ඇති තත්ත්වය නිසා පුවත්පත් මුද්‍රණයට ද යම්යම් දුෂ්කරතා උද්ගතව තිබේ.
අනිද්දා විනාඩි දෙකක් නිහඬ වී පාස්කු ඉරිදා බෝම්බයෙන් මියගිය අය සිහිකරන්න
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන මේ 21 වැනිදා (අනිද්දා) පෙ.ව. 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසටත්, පුද්
අවදානමක් නැති දිස්ත්‍රික්කවලත් කොටස් වශයෙන් ඇඳිරිය ඉවත් කරන්න
කෝවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් අවදානමක් නෙමැති දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇඳිරි
සමාජයීය වශයෙන් වයිරසය පැතිරයාමේ අවදානමක් නෑ
මේ වෙනවිට මෙරට කොරෝනා වයිරසය එක්තරා දුරකට පාලනය කිරීමට හැකිවී තිබෙන බවත් දැනට සමාජ
රජයේ කාර්යාල ඇරඹීම අදියර කිහිපයකින්
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය ආයතනවල කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ව
අපේ ඇඟලුම් කර්මාන්තය තව වසර පහක් තුළ මුළුමනින්ම අහිමිවීමේ අවදානමක්
වසර 2025 පමණ වනවිට ශ්‍රී ලංකාවට ඇඟලුම් කර්මාන්තය මුළුමනින්ම අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී තිබෙ
හැම සේවකයාටම පඩි දෙන්න බෑ ඇඟලුම් සේවක සියයට තිහක් මුලින් වැඩට ගන්න ඉඩදෙන්න
ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ගෙන් සියයට 30ක ප්‍රමාණයක් පමණක් යළි කර්මාන්තශාලා ආරම්භ කිරීමේදී සේවයට කැ
දුප්පතුන්ට බෙදන්න තිබූ ආහාර පාර්සල් 2400ක් පිල්ලි ඇරලා
කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දුගී දුප්පත් පවුල් 400 කට නොමිලේ බෙදා හැරීමට ලබාදෙන ලද වියළි ආහාර පාර්ස
ලාංකිකයන් පනස්නවදාහක් පිටරට අතරමං
ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා ලොව විවිධ රටවල අතරමංව සිටින ශ්‍රීලාංකිකයින් සංඛ්‍යාව 59,000ක් පම
කොරෝනා පෙන්වා හාම්පුතුන්ට ඊ.පී.එෆ්. අරමුදලේ සල්ලි නොගෙවන්න බෑ
කොරෝනා තත්ත්වය හෝ වෙනත් කිසිදු හේතුවක් මත සේවක භාරකාර අරමුදල සඳහා ගෙවීම් අත්හිටුවීමට සේව්
දිස්ත්‍රික්ක 12ක ඇඳිරිය අවුරුද්දෙන් පසු ඉවතට?
කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක 12ක ඇඳිරි නීතිය, සෞඛ්‍ය අංශවල නිර්දේශද සැලකිල්ලට ගෙන අලුත් අවුරුද්දෙ
පාසල් යළි ඇරඹීම මැයි අගට කල්යයි
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම ලබන මැයි මස අග

