ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 38 ක් බවට මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබුණත් මෙවැනි ආසාදිතයන
පුවත්
ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවලා
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන්, ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යැවීමක් කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්
තෙල් සංස්ථා ලොක්කන් දෙදෙනකු ඉවතට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු තනතුරුවලින් ඉවත් කිරීමට යන බව වාර්තා වේ. අකාර්යක්ෂම
තනතුරු නැති මන්ත්‍රීන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර
ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රීධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංච
බිංදුවටම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක වැටුප් වැඩිවෙයි
බරපතළ ලෙස පාඩු ලබන රජයේ ආයතන දෙකක සියලු නිලධාරීන් හා සේවකයන්ගේ වැටුප සියයට 25 කින් වැඩිකර ඇති බව වාර්තා වේ. පසුගිය
සියලු මන්ත්‍රීන් හෙට ඇන්ටිජන් පරීක්ෂාවකට
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරුන් හෙට (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇ
පළාත් පාලන මන්ත්‍රීන් වූ රාජ්‍ය නිලධාරීන්ට මසකට දින හයක් වැටුප් සහිත නිවාඩු
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව සිටින රජයේ නිලධාරීන්ට එහි රැස්වීම්වලට හා අනුබද්ධිත කාර්යයන්හි නි
විශ්‍රාම වැටුප අහිමි සේවකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්
විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය සහ අවිධිමත් සේවයේ නියුතු වූවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලක් ස
ජනපති-ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවක් අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා ඇත. හෙට (19) විවාදයට
මේ වසරේ ශ්‍රී ලංකන් අලාභය ඩොලර් කෝටි 16යි
සමාගමේ යානා විසිහතරම කල්බදු පදනමින් ගත් ඒවා
කොළඹ කළු කඩයේ ඩොලරය 230ට නගියි
රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ ආනයන වෙළෙඳාම් හා වෙනත් ව්‍යාපාරවල නියුතු පිරිස් අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා කළ
දුම්රිය ප්‍රවේශපත් මුද්‍රණය චීන සමාගමකට පැවරීම සෙවීමට ත්රීපුද්ගල කමිටුවක්
දුම්රිය ප්‍රවේශපත්‍ර මුද්‍රණය කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපු
විදේශ විනිමය හිඟයෙන් ආනයනය කළ බඩු වරායේ හිරවෙලා
විදේශ විනිමය හිඟකමින් ආනයනකරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයි එම ආනයනකරුවන්ගේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
නිරෝධායන නීතියෙන් පෙළපාලි මර්දනයට එරෙහිව එජාපය නඩු මගට
නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම් කිරීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳ නිර්ව
ලංකාව කිට්ටුව බෙංගාල බොක්කේත් මළ මුහුදක්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයක් ද ඇතුළත්ව බෙංගාල බොක්කේ වර්ග කිලෝ මීටර් 6,000 ක ප්‍රමාණයක මළ මුහුදක් නිර්මාණය වෙමින
එංගලන්තයට අපේ රසය බෙදන ආච්චිගේ කේටරින් සේවය'
යම් කිසි සංචාරක ගමනාන්තයක හොඳම කොටස්වලින් එකක් වන්නේ දේශීය ආහාර රස බැලීමයි. සෑම රටකටම සුවිශේෂී යමක් තිබිය හැකි අ
රට පුරාම කුණු කඳු 339ක්
පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන විවෘත කසළ බැහැර කිරීමේ බිම් (කසළ කඳු) 339 ක් දිවයින පුරා ඇති බවට ඉරි
ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක්
2014 ගත් ප්‍රාඩෝ රථයත් තවම හොඳින්
රාජ්‍ය ආයතන ලොක්කන් ලොකු හැන්දෙන්ම බෙදාගෙන
එක් ප්රධානියකුෙග් මාසික වැටුප හා දීමනාව ලක්ෂ 22යි
වරාය නගරය හා ආයෝජන මණ්ඩලය බැසිල්ගේ අමාත්‍යංශයට
ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නි
බනිස් මාළුපාන් මිල වැඩි කළ පසු අලෙවිය අඩුවෙලා
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන වූ බනිස්, මාළුපාන් ඇතුළු ආහාර මිල වැඩි කිරීම හේතුවෙන් ඒවායේ අලෙවිය සියයට 20
විදේශ රැකියා පෙර වසරට වඩා සියයට 75කින් අඩුවෙලා
විදේශ රැකියා සඳහා ගිය පිරිස පෙර වර්ෂයට වඩා 2020 වර්ෂයේ දී සියයට 75කින් අඩු වී ඇති බව වාර්තා වේ.
ගිය අගෝස්තුවේ රාජ්‍ය සේවයට ගත් උපාධිධාරීන් බහුතරයකට රාජකාරී නෑ
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 58000 න් බහුතරයකට තවමත් නිශ්චිත රාජ
ලංකාවෙන් පිටතට ගෙන යාහැකි විදේශ විනිමයට දැඩි සීමා
ශ්‍රී ලංකාවේ සිට විදේශ ගත වන පුද්ගලයන්ට ගෙන ගිය හැකි විදේශ මුදල් ප්‍රමාණය සීමා කිරීමට රජය තීරණය කර ඇත.
විශ්වාසභංගය විවාද කරන දිනය පක්ෂ නායක රැස්වීමේදී
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මී
රටවැසියන් එක්කෝටි තිස්ලක්ෂයකට මාස තුනකින් එන්නත් දෙනවා
ජනපති ජාතිය අමතයි
එන්නත හරියට ගත්තොත් සැප්තැම්බරයේ රට හොඳ අතට
කොරෝනා එන්නත ලබාදීම නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු කිරීම හා සෞඛ්‍ය උපදෙස් සියලු දෙනාම හරියාකාරව පිළිපැදීමෙන් ලබ
“ලංකාදීප” ආලෝකයෙන් තන්තිරිමලේ ඒකාලෝකවී...
විජය පුවත්පත් සමාගම 18 වැනි වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව ඉකුත් 24 වැනිදා රාත්‍රියේ පැවැත
තේ වගාවට පොහොර හිඟ නෑ
තේ වගාව සඳහා යොදා ගැනෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 52,000ක් මේ වනවිටත් තේ කර්මාන්තශාලා හරහා අමු තේ දලු සපයන නිෂ්ප
රියදුරු බලපත් සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහනයට දැන් ලාබයි
රියැදුරු බලපත්‍ර සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් කෝටි 50ක පමණ ඉතිරියක් ලබන බව වාර්තා