16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර්


(රංජන් කස්තුරි)

වයස අවුරුදු 16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සුදුසු ඉවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව අනුමතකර තිබේ.

විශේෂ තාක්ෂණික කමිටුවේ එම තීරණය බෝවන රෝග පිළිබඳව ජාතික උපදේශන කමිටුවේ අනුමැති සඳහා ඉදිරිපත් කරන බවද සෙෘඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.