පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
දියත
කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ
බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි
දුම්රිය සාමාන්‍ය ගාස්තු 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර
ජනාධිපති ලේකම් සමන් ඒකනායක
ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ.
ජනපති දිවුරුම වෙලාවේ විදුලිය බිඳ වැටෙයි
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් ප
කිව්.ආර්. නියමු ව්‍යාපෘතිය පරික්ෂා කිරීම අරඹයි
බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ ක
මයන්ත සජබ තනතුරෙන් යයි
සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඩලස්ගෙන් ජනපතිට සුභ පැතුම්
අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි
8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේ
තෝඩු දෙකට මවක් මරයි
පොල්ගහවෙල දමුණුපොල දේශයේ නිවසක තනිව සිටි කාන්තාවක් , ඊයේ (20) පස්වරුවේ ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු දෙක කඩාගෙන නිවසේ
මැද පෙරදිගට අලෙවි කිරීමට සුදානම් කළ කසල තේ තොගයක් අල්ලයි
සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපලේ අලෙවි කිරිමට සුදානමි කළ කසල තේ තොගයක් සමග පුද්ගලයකු මෝදර එලිහවුස් පාර ගබඩාවක
දිව්රුම් දීමට ජනපති පැමිණේ
8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ ය.
ජනපති දිවුරුම් දීම තව මොහොතකින්
ශ්‍රී ලංකාවේ අටවන 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.15 ට ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නිය
අකුරැස්සේ පෞද්ගලික බස් වර්ජනයක්
අකුරැස්සේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමෙන් මගීහු දහස් ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ අසරණ වී සිටියහ.
බස්නාහිරත් දකුණ පළාත් කීපයකටත් වැසි
බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
‘‘ ජනතාවට තව මාස පහක් පමණ දුෂ්කර තා විඳින්න වෙනවා‘‘
ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැ
රසෝදා ඩේරිස් (පුද්) සමාගමට රන් සම්මානයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි ආශ්රිත නිෂ්පාදන දේශීය සමාගමක් වන රසෝදා ඩේරිස් (පුද්) සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය
යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි
වාහනයේ ලියාපදිංචි අංකයෙ අවසන් ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රිරෝද
පාර්ලිමේන්තුවේ ඡන්දයත් ජනතා මතයත් අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක්
පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙක
වැවේ නාන්න ගිය සිසුහු ගිලී මරුට
නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය දහහත් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැ
රනිල් ජනපති කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි
රනිල් වික්‍රමසිංහ මහතා අට වැනි විධායක ජනාධිපති බවට පත් කරගත් බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
හෙටත් පැය 3 ක විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (21) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන
පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20
ජනාධිපති තේරීමේදී ජනතා මතයට පිටුපෑවා
පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බවත්, මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙ
සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා
ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණයට ගැටලුවක් නෑ
ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම
මූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා
ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීම
අරගලකරුවෝ සටන අත් නොහරිති
ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩ
ජනපති නිවෙසට ගිනි තැබූ සිවු දෙනා යළි රිමාන්ඩ්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු
‘‘මෙය අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ‘‘
මේ පාර්ලිමේන්තුවේ අපිට යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදී ක්‍රියාකාර

