ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවට ජනතාවට මර්ධනයත් මැති ඇමතිවරුන්ට සුඛ විහරණයත් ලබාදීම ආණ්ඩුවේ ක්‍රියාදාමය බව
දියත
අයවැය යෝජනාවෙන් වෛද්‍යවරුන් බාගයක් ගෙදර
අතුරු අයවැය යෝජනා අනුව රටේ සමස්ත ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 654 න් 350කට පමණ දෙසැම්බර් 31 වන විට විශ්‍රාමයාමට සිදුවන
ජාතික සභාවට පක්ෂ තුනක් නැහැ
රටේ ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන
ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි
ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වි
කතානායකවරයා ජාතික සභාව අමතා කළ කතාව
දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණීම කාලීන අවශ්
කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්
ඇහැලියගොඩ සිසුවිය ඝාතනයේ සැකකරු වසර 13 පසු දැලේ
2009 වසරේ දී ඇහැලියගොඩ කොස්ගහමූකලාන ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියකට අතරවර කර කැත්තකින් පහර දී ඝාතනය කර වසර 13ක
ආනයන තහනම ක්‍රිකට් ක්‍රීඩාවටත් හරහට හිටී
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ලෙදර් ක්‍රිකට් පන්දුවල දැඩි හිඟයක් ඇතිවීමෙන් පාසල් ක්‍රිකට්
ආණ්ඩුවෙන් විපක්ෂයට ගිය මන්ත්‍රීන්ට අදහස් දක්වන්න කාලය වෙන්කෙරෙයි
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5 ක් ලබාදී
අයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් ම
උදැල්ලෙන් පහරදී පියා මැරූ සැකකරු අල්ලයි
හෝකන්දර දකුණ විද්‍යාරාජ මාවතේ නිවසක් තුළ ඊයේ (28) අලුයම පියාට උදැල්ලකින් සහ පොල්ලකින් පහර දී සිරුරට පෙට්‍රල් දමා
බොර තෙල් මිල යළි පහලට
ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා ක
සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්න අවසර ගත් ආයතනවලට කොන්දේසි
සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහො
ආගමික සිද්ධස්ථානවල වහළයට සූර්ය පැනල
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ක
ගල්අඟුරු ගන්න ටෙන්ඩර් කැඳවයි
විදුලිය නිෂ්පාදනයට කෙටිකාලීන ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව කරන බ
ජනපති පිලිපීන ජනපති හමු වෙයි
ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනය
කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු
කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි
කඩේ ලාච්චුවට බහින්න හැදූ සොරාට දුන් දඬුවම
පිළියන්දල බටකැත්තර වෙළඳසැලක ලාච්චුවේ තිබූ මුදල් සොරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු අල්ලා වෙළඳසැල ඉදිරිපිට යකඩ
සනත් නිශාන්තට සිතාසි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධ
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට වෙනම දිනයක්
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීම සඳහා ලබන 3 වැනිදා සඳුදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළ
මියන්මාර රූ රුජින කැනඩාවට
මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වී සිටි මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ
22 ව්‍යවස්ථා විවාදයට දින දෙයි
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස 6 සහ 7 දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළ
සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි
අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සං
ජෝ බයිඩන් මැරුණු මන්ත්‍රීවරියට අඬගහලා
සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවා
‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි
කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රා
ගම්පහ බාහිර ප්‍රතිකාර පරිගණකගත ක්‍රමයට
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ කටයුතු පරිගණකගත කරමින් රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කි
ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක්
ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 – 50 ක පමණ අතර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව
වැඩිහිටි දීමනාවට බාලගිරි දෝෂය
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරති.
දරුවන් ගැන සොයන්න ගම්පහින් අලුත් වැඩක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි සියලුම පාසල් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට නිලධාරියකු බැගින් පත් කර ඇතැයි ගම්පහ දිසාප
තැනින් තැනට විටින් විට වැසි
සබරගමුව පළාතේ හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි

