මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
දියත
තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීම හෙට (07) පස්වරු 3.15 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
වගකීමෙන් වැඩ නොකළොත් මැයි 9ට වඩා අභාග්‍යක් වේවි
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට
ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත
පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර සටන් කළාව නගා සිටුවීම සඳහා සන්නද්ධ හමුදාවක් වශයෙ
බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ කාන්තා කණ්ඩායමට සහතික
ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට පසුග
දළ සංචිත තවත් අඩු වේ
ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳ
තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක් සොයයි
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්
22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක
පාකිස්තානු මහ කොමසාරිස්වරයා කුච්චවේලි සංචාරයක
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඕමාර් ෆාරුක් බර්ක මහතා කුච්චවේලි ප්‍රදේශයේ සංච
අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩ
උ.පෙළ කල්දමන්නැයි ගම්මන්පිලගෙන් විද්‍යුත් පෙත්සමක්
අ.පො.ස උසස් පෙළ 2022 විභාගය පැවැත්වීම 2023 පෙබරවාරි මස දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා විද්‍යුත් පෙත
ප්ලේන්ටියට පාලන මිලක් ඉල්ලයි
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් තේ සහ කිරිතේ මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 50 ක්ව තිබ
බොරතෙල් මිලේ ස්ථාවරත්වයට බැරල් මිලියන 2ක් කපා හරියි
බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා දිනකට අපනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් ප්‍රමාණය මිලියන 2 කින් කපා හැරී
විසි දෙක විවාදය ලබන සතියට කල් යයි
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියට කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු ප
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 34 දෙනාගෙන් වි
දයාසිරි කළ ප්‍රකාශය ‘සිපෙට්කෝ’ ප්‍රතික්ෂේප කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉන්ධන ආනයනය පිළිබඳව ඊයේ කළ ප්‍රකාශය තරගයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහත
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් ත
මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක්
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම -- 2022’ මුද්දර ප්
චාල්ස් රජුගේ මෞලිමංගල්‍යය 2023 ජූනි මාසයේ
දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවුණු තෙවැනි චාල්ස් රජුගේ සම්ප්‍රදායික රාජාභිෂේ
ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැන
වාරියපොළ කැලෙන් හමුවූ බිළිඳා පරිවාස බාරයට
දින කීපයකට ඉහතදී වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටියදී හමුවූ ළදරුවා පරිවාස බාරයට පත්කරන
මුදල් මණ්ඩලය ගත් අලුත්ම තීරණය
සාර්ව ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේ බලාපොරොත්තුවන වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථිකයේ සිදුවිය හැකි වෙනස්කම් සැලකිල්ල
’’මිල්කෝ’’ ලාබ ලබන්න සැලසුමක් හදයි
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළ
අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කෙරෙන ගැසට්ටුවක්
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්
රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභ
ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡාවේ සම මුලසුන දැරීමට ජපානය එකඟ වුණා
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්
හිටපු ජනපතිගේ පෙත්සම 10 වැනි දා කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් ගොන
මොකක්ද මේ ‘ඇෆ්ලටොක්සීන්‘ පිළිකා කාරකය කියන්නේ?
‘ඇෆ්ලටොක්සීන්‘ (Aflatoxin) විස රසායනිකය පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම වරින් වර පුවත් මැවූවකි. වෙළෙඳපොලට නිකුත් කෙරු
බදු ආදායම සියයට 14 දක්වා වැඩි කරන්න එකඟ වෙයි
දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකා
පාර්ලිමේන්තු සේවකයෙක් කුඩුත් එක්ක මාට්ටු
පාර්ලිමේන්තුවේ සේවකයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්ද සමඟ තලන්ගම පොලීසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශය

