බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන්
දියත
මැතිවරණ කල්දැම්මොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ජනතාව හමුවට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල
ජනාධිපති කවුරුවත් කොන් කරන්නේ නෑ
ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු අවශ්යත
පාඨලීගේ විදෙස් තහනම ඉවතට
රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට
යුද හමුදාවේ 73 සංවත්සරයට 7500කට උසස් වීම්
යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම්
වෛද්‍ය වරප්‍රසාද සෙසු වෘත්තීනුත් ඉල්ලයි
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත්
දරුවන්ට හිරිහැර කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්
කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද
එරොෆ්ලොට් ගුවන් සේවය ආයෙත් ලංකාවේ වැඩ අරඹයි
මාස 04 ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම
විෂන් කෙයා හි “Visual Fitness” ඒකකයෙන් අක්ෂි පුහුණුවට විශේෂිත පැකේජ
විෂන් කෙයා ආයතනයේ Visual Fitness ඒකකය විසින් ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නර්තන ශිල්පීන්, ගුවන් න
යූරියා ටෙන්ඩරය ගැන අහන්න කෘෂි ඇමති වෙලාවක් දෙයි
යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව අදහස් පළ කරන හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ම
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රහාරයක්
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පව
අයිස් පැතුරුණු ’’සයිස්’’ එක සුරාබදු ලොක්කා හෙළි කරයි
අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යසනකාරී ලෙස පැතිරෙමින් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසි
කොළඹ ගෙවල් කඩිනමින් හදන්න උපදෙස් දෙයි
පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන
ඝාතනයක සැකකරුවකුගේ දෑත් කපයි
තම දියණිය සමග යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකුට මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී මග හරස් කර ඇති මෝටර් රථයකින්
රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ලග ජංගම දුරකථනයක්
මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි න
හොරමැරකම් නැනි තරුණ නායකයන් බිහි කළ යුතුයි
හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩා
ලක්ෂ 5කට අධික අයිස් ආඬියාමුල්ලෙන් අල්ලයි
රුපියල් ලක්ෂ පහකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව ආඬියාමුල්ල ප්‍රදේ
මවු කිරිවලත් ප්ලාස්ටික් විෂ
මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික
ප්‍රා.සභාපතිලාගේ තටු කපයි
ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති පාදක කාරක සභාවකට ලබාදිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැ
තැන් තැනට පොඩි වැස්සක්
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල
අධිවේගයේ අනතුරෙන් කතක් මරුට:හයක් රෝහලට
අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකි
ඛනිජ තෙල් සංස්ථාවට මාස හයට ඩොලර් මිලියන 90 අහිමි වේ
නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නී
වරකාපොළදී වෙඩි කෑ කොල්ලකරුවෙක් මිය යයි
වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් හලක් කොල්ලකද්දී පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතාකාර ලබමින් ස
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යළි
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට ( 10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව
ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට
අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී
රටේ වත්මන් අර්බුදයට හේතුව කාදිනල් තුමෝ කියති
අප නිදහස ලබා ගත වූ අවුරුදු 74 මේ රටට වෙලා තියෙන්නේ රට ආපස්සට යාමයි ඒකට හේතුව ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අ
ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක්
ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්ව
කොටුවේ කත බිලියනයක් වංචා කරලා
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන ව්‍යාපාරික කත සැංග්රිලා හෝටල
පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි
ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණ
මාමණ්ඩියගේ පිහි පහරින් බෑණා මරුට
හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුද පහරකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.

