කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතාගේ නිළ මෝටර් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
දියත
වරප්‍රසාදවලට ප්රජාතන්ත්රවාදය පාවා දෙන්න එපා
උසස්වීමකට, සේවා දිගුවකට හෝ වෙනත් වරප්රයසාදයකට රටේ ප්රළජාතන්ත්රවවාදය පාවා නොදෙන ලෙස රාජ්යී නිලධාරීන්ගෙන් ඉල්ලා
ෂාෆ්ටර්ගේ මරණය: රස පරීක්ෂකට යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ඩී.එන්.ඒ සාම්පලයකුත්
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්
බොරැල්ලේ වකුගඩු ජාවාරමට පොලිසියත් යොදාගෙන
බොරැල්ලේ වෙස්ටන් රෝහලේ වකුගඩු ඡාවාරමේ පොලිස් නිලධාරීන් ද සිටින බවත් එම රෝහල ශ්‍රි ලංකා පොලීසිය ඔවුන්ගේ සේවයට යො
අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදීමේදී කවුරුවත් මගහරින්න එපා
අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපත
මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්
එස්.ජී සේනාරත්න මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අන
කරුණාගේ ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ගොවියා මරුට
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට අයත් බවට සැලකෙන වාලච්චේන කිරාම් ප
බොරැල්ලෙදී කතකට වෙඩි තැබූ යුද හමුදා සෙබලුන් රිමාන්ඩ්
බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් යුද හමුදා මූලස්ථානයේ බුද්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර තෙල් සංස්ථාවේ ඉහළ පුටුවකට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණව
විශ්‍රාමික නි. මැ.කෝ ලා කීපදෙනක් මැතිවරණ කොමිසමට
මැතිවරණ කොමිසන් සභාවට අලුතින් සභිකයන් පත්කිරීමේදී විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඊට පත
තැපැල් ඡන්දය කල් යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දමයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බ
රට විරුවන්ගේ දායකත්වය ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සියයට 68.8කින
ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී
ගම්පහ ජ්යෙතිර්විද්ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශා
මේ රනිල් තනියම ගහන ගේම් එකක්
ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
මාඔයට පැන්න සිසුවාගේ සිරුර දින තුනකට පසු හමුවේ
තෝප්පුව පාලමෙන් මාඔයට පැන්න 17හැවිරිදි සිසුවාගේ සිරුර අද දහවල් 2 ට පමණ සොයාගත් බව මීගමුව කොච්චිකඩේ පොලිසිය පවසයි.
‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘
රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්
වී ගන්න විදිය ගැන ජනපති කාර්යාලය කියයි
2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික
විදුලිබිල ගැන සාකච්ඡා කඩා වැටේ
විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟත්
‘‘සේපාල සමස්ථ බෞද්ධයන්ගෙන් සමාව ගන්න සූදානම්‘‘
දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ මෙම 21
මත්තල පාළුව මැකෙයි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගු
පඩි ගැන ඇහුවැයි ජවිපෙ මන්ත්‍රීවරු සභාවෙන් යති
ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ අද (14) අම
වරායේ වාහන විකුණන්න ව්‍යාජ ටෙන්ඩරයක් කැඳවලා
වරාය අධිකාරිය සතු වාහන 1121 ක් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවට ව්‍යාජ ලිපියක් සාමාජ මාධ්‍යවල සංසරණය වන බවත් එවැන
මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් නෑ
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්
පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි
රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ
වැඩිහිටි කතකගේ සිරුරක් දියවන්නාවේ පාවෙයි
වැඩිහිටි කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13) උදේ සොයා ගන්නා ලදැය
ණය ගැන සාකච්ඡාවට 17 සමුළුවක්
චීනය , ඉන්දියාව ,සෞදි අරාබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී7 සාමාජික රටවල් වල සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස
පෙර පාසල් දරුවන්ගේ පෝෂණය වැඩි කරන ආහාර
දරුවකු පෙර පාසල් යාමට පටන් ගත් දා සිට ආහාර ගැනීමට ඇති උනන්දුව වෙනදා මෙන් නොව අඩු මට්ටමක පවතී. පෝෂ්‍යදායී ආහාර වේලක
වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ
‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක්
නව සුරාබදු පනතට අනුමැතිය
නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

