නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (23) සහ අද(24) දින එළවලු කිලෝ 182,600ක ඉල
දියත
‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු පහට අඩු ළමුන් 5,808 දෙනකු පීඩාවට පත්ව සිටි බව බස්නාහිර පළ
ගිනි අවිය පත්තු වී පී සී රෝහලේ
අම්බලන්ගොඩ පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවිය ඉබේ පත්තුවීමෙන් තුවාල ලැබු නිලධාරියා
අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ
කොළඹ මහ නගර සභාවේ හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක් පරාජය වුවත් ඒවායේ පාලන බලයට කිසිදු ගැටලුවක් ඇත
හොර පාරෙන් මෙරටට ගෙන ආ විසිතුරු පැළ අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතක් වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) දින උදෑ
රතු නිවේදන ගැලෙව්වත් අවදානම අඩු නෑ
නායයෑම් රතු නිවේදන ඉවත් කර අැතත් තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පව
වැලිගම සභාවේ සභාපති ඝාතනයට ආධාර දුන් අයකු අත්අඩංගුවට
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සදහා ගිනි අවි ලබාදුන් සැකකරුවන්ට නව
ආපදාවෙන් ධීවර වැඩට කෝටි 765ක හානියක්
ගංවතුර ව්‍යසනය නිසා ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 764.9 කට වැඩි හානියක් වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ධීවර ජලජ හා ස
බන්ධනාගාර රැඳවියෙක් හදිසියේ මිය ගිහින්
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියෙකු හදිසියේ අසනීපව අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අ
මන්ද පෝෂණ දරුවන්ට යුනිසෙෆ් ලොකු තෑග්ගක් දෙයි
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේ
නිවාඩු කාලෙට අමතර කෝච්චි යොදවයි
නත්තල් උත්සවය පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇ
මැතිසබයේ නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයවැයෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම
මැතිසබේ ලොකු සද්ද මතුවන පිළිසකර කටයුතු අවසන් කරන්න නියෝග
පාර්ලිමේන්තුවට නිවාඩු දී ඇති කාල සීමාවේදී ලොකුවට ශබ්දය මතුවන පිළිසකර කටයුතු සියල්ල අවසන් කරන්නැයි පාර්ලිමේන
අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයේ යතුරුපැදිය දමාගිය අය අත්අඩංගුවට
අම්බන්ගොඩ ප්‍රසිද්ධ වෙළෙදසලක කළමනාකරුවකු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නොහොත් ‘සිංගර් කෝසල‘ නැමැත්තා ඝාතනය කිරීමට
මත් සැකකරුවෝ 901ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 901 ක් ඊයේ (23) කළ මෙහ
රට ගොඩනගන්න කොමර්ෂල් බැංකුවෙන් කෝටි 11ක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුද
කෝටි 14ක මත්ද්‍රව්‍ය සමඟ අයියා මලෝ මාට්ටු
සුඛෝභෝගී හෝටල් කාමර සහ නිවාස කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන්
මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි
මාවිල් ආරු අමුණේ බැම්ම කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර 2025/26 මහා කන්නයට ජලය ලබාදීමට හැකි පරිදි තාවකාලික ප්රතිසංස්
අද කාලගුණය
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලග
මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට
ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජ
හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි
ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් වී සිටියදී ඉකුත් 11 දින මි
රැකියාවකට ආ තරුණයකු පැහැර ගෙන යන්න හදලා
සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සදහා අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර ප්‍රදේශයට පැමිණි 18 හැවිරිදි තරුණයකු පැහැරගත් පුද
සුළි කුණාටුවෙන් ලක්ෂ හතරකට රැකියා අහිමි වෙලා
මෙරට ගංවතුර සහ නායයෑම් වූ ප්‍රදේශවල සේවය කළ ශ්‍රමිකයන් 3,74,000ක රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි ලෝක කම්කරු සංවිධානය න
ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා
හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොර
රට ගොඩ නගන්න චීනයෙනුත් පොරොන්දුවක්
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ
දුම්රිය සමූපකාර සමිතියේ සභාපති ධූරය වීරකෝන්ට
ඩබ්ලිව්.එම්.අයි.එස්.වීරකෝන් මහතා සීමාසහිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ ලිපිකරුවන්ගේ සමුපාකාර සකසුරුවම් ඉතික
පොලිස්පති මාලිමා පොලිස්පති වෙලා
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාති
මෝදි අනුරට එවපු ලියුම මෙන්න
ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි තමාට විශ්වාස බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්
ඊශ්‍රායලය එක්ක නව රැකියා ගිවිසුමක්
ඊශ්‍රායලයේ සේවා ආශ්රිත රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඊශ්‍රායලයේදී අත්සන් ක
යහපාලනයෙන් පොළොන්නරුවේ ඇරැඹූ වැඩක් අවසන් කරයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහු වාර්ගික හා ත්රභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම නිම කිරී

