මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු ආලෝ
දියත
කුමාරි ඇල්ල කුමාරයෙක් බිලි ගනී
හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එක් අයකු අද (13) සවස දියේ ගිලීමෙන්
විද්‍යුත් බස් ළඟදීම එනවා
විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභා
‘BOC ගම්මාන‘ වැඩසටහන් මාලාවේ පස්වැන්න කුරුකැටියාව සමෘද්ධි ගම්මානවේ දී
ලංකා බැංකුව විසින් දියත් කරනු ලබන ‘ BOC ගම්මාන‘ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ පස් වැනි BOC ගම්මානය වයඹ පළායත්, පුත්තල
ඉපදුණු හැටියේ බිළිඳා බිම වැටී මරුට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා වි
හරි ගමනක් නොගියොත් වසර දහයකින් රට අගාධයට
පසුගිය සමයේ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින්
ගෝල් ටයිටන්ස් තුන්වැනි ජය ලබයි
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13) පැවැ
විශේෂඥ වෛද්‍යවරු 120 ක් රටින් පැන යති
පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේ
කෝටි 6500ක ව්‍යාපෘති 26ක් කොට උඩ
නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි හය දහස් පන්සිය අසූ හතක් වටිනා ව්‍යාපෘති 26 ක් විවිධ හේතු මත අතරමඟ නැවතීමෙන්
පාපන්දු පිටියේ ගුටි කෙළියෙන් පසු රිටර්න් දෙන්න ආ 20 ක් දැලේ
වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ ඉකුත් (7) දැනි පැවති පාපන්දු තරඟයක් අතරතුර ඇති සිසු ගැටුමකට සම්බන්ධ සිසුන් පිරිසකට
රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබති
විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යා
බැරක්කයෙ නිදා සිටි සෙබළාගේ රන් මාලයට විදලා
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරේ බැරැක්කය තුළ නිදා සිටි ගුවන් හමුදා භටයකුගේ රන් මාලයක් සොරා ගැනීමේ සි
බලමැන උතුම් ඇත් පන්තිය පිනට ලැදී
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඬුව වැඩම වීම සඳහා ඇතුන් සිවු දෙනකු තෝරා ගනු ලැබ ඇත.
පුංචි ශ්‍රිපාද කන්දනේ විදේශීකයෙක් ඇදවැටෙයි
ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාදය කන්දෙන් අද( 13) අඩි 100 ක පමණ ප්‍රපාතකට ඇද වැටුන විදේශිකයෙක් ප්‍ර දේශවාසීන්ගේ සහ
මවුපිය දැසට වැලි ගැසුවත් පොලිසිය රවටන්න බැරි වේ
පාසල් යන බව මාපියන්ට පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගත් පෙම්වතු
අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව
ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොයට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපන ශාලාවට අවසර ලත් නරඹන්නන් වෙනුවෙන
නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම්
දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා
ඖෂධ කාණ්ඩ 40 ක් අත්හිටුවයි ?
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බ
නූලෙන් මඟ හැරුණු යාංගල් මෝදර අනතුර
යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවන්නට ගිය මාරාන්තික අනතුරක් වළක්වාගැනීමට දුම්රිය ගේට්ටුකරු සහ සහායක ගේ
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී , එංගලන්තය බලා පැන යාමට පැමිණි චැ
ඩිජිටල් හැදුනුම්පත හදන්න ගිවිසුම්ගත වෙයි
ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන
යතුරුපැදි-ලොරි අනතුරින් සිසුවා මරුට
යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය , චාවකච්චේරි වෛරව කෝවිල අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවි
ජල ව්‍යාපෘති 20 ක ජල සැපයුම අත්හිටුවයි
ජාතික ජලම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජලසම්පාදන ව්‍යාපෘති 344 න් ව්‍යාපෘති 20 ක අඛණ්ඩ ජල සැපයුම අත්හිටුවා මුර ක්ර
සාම සාධක සේවයට අපේ අය යවන්න සාකච්ඡා
මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් එම රා
ජනපති මැණික් වලින් ඩොලර් හොයන ක්‍රම ඉල්ලයි
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග
ලංකාව එන චීන නැවක් ගැන ඉන්දියා මාධ්‍ය කතා කරයි
චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම
අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ග
අ.සා.පෙ. විභාගය10 වැනි ශ්‍රේණියේදී ?
අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය සුස
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයට මාරුවක්
රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාල
දිගාමඩුල්ලට බොන වතුර ප්‍රශ්නයක්
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 7739 ක අයත් 25891 ක පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනිමේ ගැටළුවක

