අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මා
දියත
වලල්ලාවිට ප්‍රා.සභා හිටපු ජවිපෙ මන්ත්‍රිවරයකු දියේ ගිලි මරුට
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිබේ ඇලකට වැටී
මතීෂ වෙනුවට මැතිව්ස් ආදේශයට අයිසීසී අනුමැතිය
ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්
ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සව
දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්
ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළ
පොලිස් රෝහල ළඟින් සොයාගත් පතුරම් ගැන අධිකරණයට දන්වයි
නාරහෙන්පිට පොලිස් රෝහල් නේවාසිකාගාරය ආසන්නයේ තිබී ජීව උණ්ඩ 8 ක් සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආර
ජල ගාස්තුවටත් සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද?
ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැ
නායකත්වයෙන් ඉවත් කළ දසුන් පන්දු යැවීම අරඹයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කළ වේගපන්දු යවන දසුන
ජනපති කොමිසමේ සාක්කි පටිගත කල නීතිඥයකුට වැඩ වරදියි
ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්
මහේල නැවත වැඩ අරඹයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී පැවැති තුන්වැනි තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගිය ශ්‍රී ලංකා
නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ ද
සුව සේවක වයස 60 සීමාව ඉවත් කරයි
රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධි ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අ
අස්වැසුම ඉල්ලූ ලක්ෂ දෙකක් තාම ගිණුම් විවෘත කර නෑ
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ල
මාකදුර ජලයෙන් යට වෙලා
අධික වැසි හේතුවෙන් මාකදුර නගරය සහ දිද්දෙනිපොත ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.
දරුවන්ට පාසල් යන්න නාවික හමුදා පිහිට
නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග රැක් ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අ
අලි මිනිස් ගැටුමෙන් මේ වසරේ අලි 191 ක් මැරිලා
අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191 ක් වසරේ මේ දක්වා කාළය තුළ මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ
‘විදුලි බිලෙන් ජනතාවට කරන්ට් වද්දවලා’
විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජව
දුම්රිය සීනු අක්‍රිය වෙලා: කෝටි 50ක් වතුරේ
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති සීනු සහ විදුලි පද්ධතිවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක්
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන
සේවිකාවට පහර දුන් යුවලෙගේ මනස පරීක්ෂාවට
කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන් සමාගම් හිමිකරුගේ හා ඔහුගේ බිරිඳගේ මානසික තත්වය සම්බන්ධයෙන් මා
අහසට වෙඩි තබා සැකකරුවෝ දෙන්නෙක් අල්ලති
කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අහසට වෙඩි තබා පුද්ගල
ගුරු විදුහල්පති විරෝධයට කඳුලු ගෑස්
පිටකෝට්ටේ පාලම්තුන හංදිය අසල පැවැත්වෙන පාගමනක් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළේය.
කුඩු අල්ලන්න විදෙස් බුද්ධි සේවා සහය ගන්න යයි
විදෙස් රට වලින් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් බුද්ධි සේවාවන් ද සම්බන්ධ කර ගනිමින් ‘මත්ද
’’ආණ්ඩුව ගෙදර යවන්න අපිට පුළුවන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත
එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරයි
එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ති
රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට චෝදනා
රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව
නවාතැන්පොළක සැක මරණයක්
බණ්ඩාරගම සමරනායක පාරේ නවාතැන් පොළක පැවැත්වූ සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස තරුණයෙකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම ප
ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියකට කැබිනට් අනුමැතිය
ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රජයේ කමිටුවක තීරණයක් ප්‍රසන්න නොපිළිගනී
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙස

